
2026 ඔක්තෝබර් VAT වාර්තාව නොවැම්බර් 30 ට පෙර ඉදිරිපත් කළ යුතුයි
මාසිකව VAT ඉදිරිපත් කරන්නන් 2026 ඔක්තෝබර් VAT වාර්තාව 2026 නොවැම්බර් 30 ට පෙර ඔන්ලයින් ඉදිරිපත් කළ යුතුයි. ඔක්තෝබර් සඳහා VAT සහ SSCL ගෙවීම් නොවැම්බර් 20 ට පෙර ගෙවිය යුතුව තිබුණි. මඟ හැරුණාද? දැන්ම ගෙවන්න.














